ශ්‍රී ලාංකිකයන් 305ක් දිවයිනට

 මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ ජෝර්දාන් සහ කටාර් සිටි ශ්‍රී ලාංකිකයන්ට පිරිසක්.


කටාර් සිට පැමිණි පිරිස අද දිනයේ උදෑසන 1.40ට බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලගා වී ඇති බවට තව දුරටත් වාර්තා වේ.මෙම පිරිසට අයත් වූයෙ විදෙශ වානිජ නැව් වල වාසය කරන 20 දෙනෙකි.


ජෝර්දාන් සිට පැමිණි යානය උදෑසන 4.35ට දිවයිනට පැමිණි අතර මෙහි සිටි පිරිස 285කි


Comments

  1. හොඳයි. අනිත් අයත් ඉක්මනින් ගෙනවා ගන්න කටයුතු කරන්න .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්ද ‍රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම හෙට