මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම හෙට
නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හෙට පෙරවරු 9.00ට කැලණිය රජමහා විහාරයේද දිවුරුම් දීමට නියමිතයි.
එතුමාගේ දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මන්ඩලය දිවුරුම් දෙනු ඇත.
මීට පෙරද එතුමා අග්‍රාමාත්‍ය ලෙස 2018-2018 හා 2004-2005 කටයුතු කර ඇති අතර,
ජනාධිපති ලෙස 2005/2015 කටයුතු කර ඇත.
ජනාධිපතිතුමනි නව අගමැති තුමනි මහින්ද රාජපක්ෂ මම තාමත් සවුදි අරාබියාවේ අවුරුදු 12ක් වෙනවා දැම්මට ගෙදරට එන්න ඕන ඒ නිසා අපේ එකම අභිමතාර්ථය tona ගෝඨාභය මහත්තයා අපිව බලා ගන්නවා දැන් නව අගමැති ඒ රාජපක්ෂ මැතිතුමා අපිව බලා ගනියි අපිට හරි සතුටින් අපි ඉන්නේ ඡන්දය නිසා ඒ නිසා මැදපෙරදිග ඉන්න අපි සෑම සියලු දෙනාගේම සිත් යොමු කර බලනු මැනවි පින් සිදුවෙයි
ReplyDeleteඅගමැති තුමනි අප kuweit වල ඉන්නේ ලංකාවට ගෙන්න ගන්න පි සිද්ධ වෙනවා
ReplyDeleteJordan wala inne gamat lamai karak kanne ne padi ne agemati tumani genwagenna haki imanin
ReplyDelete