මාලදිවයිනෙන් සහ ඉන්දියාවෙන් පිරිසක් ලංකාවට

  1.  ඉන්දියාවෙ රැදී සිටි 123ක පිරිසක් 8/8/20 දහවල් 2ට පමන මත්තල ගුවන්තොටුපළට පැමිණි අතර
  2. මාලදිවයිනේ සිට 163 දෙනෙකු 8/8/20 සවස 3.30ට පමන පැමින ඇත.

PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් නිරෝධනයට යොමු කර ඇත.

Comments

Popular posts from this blog

මහින්ද ‍රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම හෙට

ශ්‍රී ලාංකිකයන් 305ක් දිවයිනට